වැඩබැරි නායකයන් කරන්නේ අතීතයට බනිමින් සිටීම වැඩපුළුවන් නායකයන් කරන්නේ අනාගතයට සැලසුම් සෑදීම, මහින්ද එහෙම නායකයෙක්!

වැඩබැරි නායකයන් කරන්නේ අතීතයට බනිමින් සිටීම 
වැඩපුළුවන් නායකයන් කරන්නේ අනාගතයට සැලසුම් සෑදීම, මහින්ද එහෙම නායකයෙක්!
– ජානිපෙ නායක විමල් වීරවංශ
වැඩබැරි නායකයන් සැමවිටම සිදුකරන්නේ අතීතයට බනිමින් සිටීම බවත් වැඩපුළුවන් නායකයන් සැම විටම සිදුකරන්නේ අනාගත සැලසුම් හදමින් රටට හෙටක් උදා කිරීම බවත් පවසන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අනාගතය විනිවිද දුටු රටට හෙටක් උදා කළ නායකයකු බවය.
විමල් වීරවංශ මහතා මෙසේ පෙන්වා දුන්නේ ඒකාබද්ධ විපක්‍ෂය විසින් හයිඞ් පිටියේදී පැවත්වූ ජන සටන දැවැන්ත විරෝධතා රැලියට සහභාගී වූ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ ජයඝෝෂා මැදය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
SHARE

About කැලුම් නිරංජන.

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment